ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ සදහා බියෙන් පසුවන බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා.

මෙලෙස ජනතාවට ඇති පරමාධිපත්‍ය අයිතිය අහෝසි කිරීම කණගාටුවට කරුණක් බවටයි ඒ මහතා වැඩි දුරටත් කියාසිටියේ .

https://www.vnews.lk/storage/2023/06/ANURA-KUMARA-DISANAYAKE-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content