ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 21 වනදා එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව දැක්වෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය සැප්තැම්බර් 18 වනදා සිට 26 වනදා දක්වා පැවැත්වෙනු ඇති.

ලෝක නායකයින් ගෝලීය අර්බුධයට මුහුණ දීමේ සුදානම සහ තිරසර සංවර්ධනය සදහා වු 2030 න්‍යාය පත්‍රය පිළිබද මෙහෙිදී සාකච්ඡා කිරීම නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content