ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අප ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා සමග රජයේ දුත පිරිසක් ද මෙම සංචාරයට එක්ව සිටි බවයි.

ඔවුන් අද අළුයම 03.30ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් පිටවත්ව ගොස් තිබෙනවා.

ගෝලීය නායකයින් සමුළුවේ දේශනයක් සදහා ප්‍රංශ ජනාධිපතිවරයා පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබුණා.

 

WhatsApp Group

Skip to content