ජනාධිපතිවරයා විසින් උතුරේ ජනතාව සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් රවටමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පවසනවා.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ.

පසුගිය යහපාලන සමයේදී පළාත් සභා වසා දමනු ලැබුවේද එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවයි ඔහු තව දුරටත් සදහන් කලේ.

https://www.vnews.lk/storage/2023/08/CHARITHA-HERATHA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content