පිළිගත් දේශපාලන පක්ෂයකින් ජනාධිපතිවරණය සඳහා මෙතෙක් ඉදිරිපත් වූ අපේක්ෂකයකු තැන්පත් කරන ලද රුපියල් පනස්දහසක ඇප තැන්පතුව රුපියල් ලක්ෂ 25ක් දක්වා ඉහළ දැමීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මැතිවරණවලට අදාළ ඇප මුදල් සම්බන්ධ නෛතික ප්‍රතිපාදන වසර හතළිහකින් සංශෝධනය නොවීම සහ රුපියල අවප්‍රමාණය වීම වැනි කාරණා නිසා මීට දශක හතරකට පෙර යොදාගත් ඇප මුදල් වර්තමානයට ප්‍රායෝගික නොවීම මත ඒවා සංශෝධනය කිරීමට යෝජනා වී තිබේ.

WhatsApp Group

Skip to content