රටේ පැවති සියලුම ව්‍යසනයන් මගින් අතිශයෙන් පීඩාවට පත් වුයේ කනතාවන් බව ජාතික ජනබලවේගයේ නායක අනුරකුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියාසිටියේ කොළොඹ පැවති ජනරැලියකට එක්වෙමින්.

ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ විසින් රටේ ජනතාව දිවිහිමියෙන් රැකගැනීමට කටයුතු කරන බව ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

දුප්පත්කම තුරන් කරමින් නව ව්‍යවසායන් රට තුල ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ වෙනුවෙන් තමන් දැඩිව වෙහසවන බවයි ජන රැලියකට එක්වෙමින් ඒ මහතා කියාසිටියේ.

තමන් දිවි පරදුවට තබා ජනතාවත් රටත් බේරාගැනීමට කටයුතු කල බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

WhatsApp Group

Skip to content