ඉදිරි ජනාධිපතිවරණය සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති අපේක්ෂකයින්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට එමඟින් යෝජනා කර ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content