ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවර ශ්‍රී දළඳා සමිදුන් වැඳ පුදා ගැනීම සදහා එක් වුණා.

ඉන් අනතුරුව මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමටයි ජනාධිපතිවරයා කටයුතු කලේ.
එමෙන්ම ජනාධිපතිවරයා මෙහිදී මාධ්‍ය වෙත ද අදහස් පල කළා.

එහිදී ඔහු පැවසුවේ පාර්ලිමේන්තුව ඉතා කඩිනමින් විසුරුවා හැරීමට පියවර ගන්නා බවයි.

WhatsApp Group

Skip to content