ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ජාතියේ වර්ධනයට සහ අනාගතයට ගැලපෙන අයුරින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

මෙය සාක්ෂාත් කර ගැනීම සඳහා පුළුල් හා විවෘත මනසකින් යුතු සාකච්ඡා තුළින් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්මුතියක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

WhatsApp Group

Skip to content