කිලිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ කාන්තා සෞඛ්‍ය සේවා සඳහා වූ විශිෂ්ටතා මධ්‍යස්ථානය අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා.

එම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 5,320ක් වැය වී තිබෙන අතර නෙදර්ලන්ත රජය විසින් ඒ සඳහා අරමුදල් සපයා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

WhatsApp Group

Skip to content