එළඹෙන ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට පැහැදිලි ජයග්‍රහණයක් ලැබෙන බව සමගි ජනබලවේගය පවසනවා.

එහි ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ මේ වන විටත් පක්ෂ සංවිධාන කටයුතු සිදුකරමින් පවතින බවයි.

https://www.vnews.lk/storage/2023/12/THISSA-ATTHANAYAKE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content