ගෝලීය මූල්‍ය ගිවිසුමක් සදහා වන ගෝලීය නායක සමුඵවේදී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් අමතන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ගෝලීය නායක සමුඵව ලබන 22 හා 23 යන දිනවල පැරිසියේදී පැවැත්වීමට නියමිතව ඇති බවයි.

මේ අතර ආණ්ඩුවේ පක්ෂ නායකයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ද අද දින පැවැත්වෙනු ඇති.

 

WhatsApp Group

Skip to content