ට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් පන්දහසේ නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස් කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම ව්‍යාජ නෝට්ටුව සකස් කර එය අන්තර්ජාලයට හා සමාජ මාධ්‍යට මුදා හැරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය කොරතට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් අටක පුද්ගලයෙක් වනවා.

WhatsApp Group

Skip to content