රට බංකොලොත්භාවයට පත් කළ පුද්ගලයින් ආරක්ෂා කරමින් ජනාධිපතිවරයා වරින්වර පාර්ලිමේන්තුවට පැමිණ විවිධ ප්‍රකාශ සිදුකිරීම විහි`ඵ සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ අද දින පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සිදු කළ විශේෂ ප්‍රකාශය පිළිබදව අදහස් දක්වමින්.

https://www.vnews.lk/storage/2024/03/SAJITH-EDIT.mp3?_=1

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ බොහෝ පිරිස් සිදුකරගෙන යන සංවර්ධනය වෙනත් දිශාවකට ගෙනයාම සදහා කටයුතු කරමින් සිටින බවයි.

මෙහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙලෙස අදහස් දක්වා සිටියා.

https://www.vnews.lk/storage/2024/03/SHEHAN-KIRIALLA-EDIT.mp3?_=2

ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය ද මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2024/03/HARINI-EDIT.mp3?_=3

WhatsApp Group

Skip to content