ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කොළඹ – මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලය අද පෙරවරුවේ (06) විවෘත කෙරුණා.

එම කාර්යාලය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අතර එම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content