අලු‍ත් අවුරුදු සමයේ ජනතාව එක්රැස් වන ස්ථාන සඳහා විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.

ඒ අනුව පොලිසියේ 14000ක් සහ විශේෂ කාර්ය බලකායේ 500ක් යොදවා ඇති බවයි වාර්තා වන්නේ

එමෙන් ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්  400ක් හා සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් 15806ක් යොදවා ඇති බවයි පොලිසිය ප්‍රකශ කර සිටියේ

WhatsApp Group

Skip to content