රටේ ජනතාව ඇන්දවීමකට ලක් නොකර ආර්ථික කමිටු අතර විවාදය සහ නායකයන් අතර විවාදය යන විවාද දෙකම පවත්වන ලෙස ජාතික ජන බලවේගයට පවසන බව සමගි ජන බලවේගයේ විවාදය පිළිබඳ සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසනවා.
නායකයන් අතර විවාදය සඳහා ජාතික ජන බලවේගය ලබන 06 වැනිදා සූදානම් බවට කළ ප්‍රකාශය පිළිබඳ වී නිව්ස් කළ විමසීමකට පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content