ජනතාවට වගකියන නායකයෙකු රටට අවශ්‍යව පවතින බව පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

මාධ්‍යට අදහස් දක්වමින් ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසුවේ වත්මන් පාලකයින් ජනතා අපේක්ෂා ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ජනතා අවශ්‍යතා හදුනාගත් නායකකයෙකු රටේ පාලනයට ගෙනආ යුතුව ඇති බවයි ඇල්ලේ ගුණවංශ හිමියන් සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/ALLE-GUNAWANSHA-HIMI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content