නිවැරදි නායකයකු සහ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තු යැවීම ජනතාවගේ වගකීම බව ජාතික සිවිල් සංවිධාන පෙරමුණ පවසනවා.

එහි සාමාජික ජනක රත්නායක මහතා සඳහන් කලේ කිසිඳු අවස්තාවක ජනතාවට එම වගකීමෙන් ගැලවිය නොහැකි බවයි.

එසේ සිය වගකීම් පැහැර හැරීමට ජනතාව කටයුතු කළහොත් මෙතෙක් පැවතී අදුරදර්ශී පාලනය ඉදිරියේදීත් පැවතිය හැකි බවයි ඒ මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2024/03/JANAKA-RATHNAAYAKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content