2016 වසරේ සිට 2021 වසර දක්වා කාලය තුළ ජනතාවට ආපදා සහන ලෙස රුපියල් බිලියන 50 ක් ලබා දී ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.

එම සියලු සහන ලබා දී ඇත්තේ ප්‍රධාන ආපදාවක් නොමැති අවස්ථාවකදී බවයි දඹුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/10/PRAMITHA-BANDARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content