මහජන නියෝජිතයින් විසින් මේ වන විට ජනතාවගේ වරප්‍රසාද කඩකර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.

ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන ඡන්ද අයිතිය ජනතාවගෙන් උදුරා ගැනීම පිළිබදව විමර්ශනයට පුරවැසි කමිටුවක් නිර්මාණය කළ යුතුව ඇති බවයි ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ.

https://www.vnews.lk/storage/2023/07/ROHANA-HETTIARACHCHI-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content