විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට පෙර දේශිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සුදානමින් සිටින බවට සමගි ජන බලවේගය චෝදනා කරනවා.

පක්ෂ මුලස්ථානයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි පාර්ලිමේන්තු මන්ත්‍රි හෙක්ටර් අප්පුහාමි මහතා කියා සිටියේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සුදානමින් සිටින බවයි.

රටේ ජනතාවගේ ආර්ථික තත්ත්වයට හානි වන ආකාරයේ කිසිදු වැඩපිළිවෙලකට තම පක්ෂය සහය නොදෙන බවයි හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේ.

 

https://www.vnews.lk/storage/2023/06/HEKTAR-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content