ජගත් ක්ෂය රෝග දිනය අදට යෙදී තිබෙනවා.

“අපි ක්ෂය රෝගය වළක්වමු ඔව් අපිට පුළුවන්“ යන්න මෙවර ක්ෂය රෝග දිනයෙහි තේමාව වනවා.

එමෙන්ම ක්ෂය රෝග දිනයට අදාළව අද සහ හෙට යන දිනවල විවිධ වැඩසටහන් ප්‍රදේශ කිහිපයක සංවිධානය කර ඇති බව ද සඳහන්.

කෙසේ වෙතත් ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහනේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය පැවසුවේ මෙරට ක්ෂය රෝගය වැළඳීමෙන් වසරකට රෝගීන් 500 දෙනෙකු පමණ මිය යන බවයි.

https://www.vnews.lk/storage/2023/03/SASANKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content