වාහනවල අලවා ඇති සියළුම ඡන්ද ස්ටිකර් වහාම ඉවත් කරන්නැයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙනවා.

එම හේතුවෙන් පෞද්ගලික බස්, ත්‍රිරෝද රථ ඇතුළු පෞද්ගලික වාහනවල අලවා ඇති සියළුම මැතිවරණ ප්‍රවර්ධන ස්ටිකර් ඉවත් කළ යුතු වෙනවා.

යම් අපේක්ෂකයෙකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනයවන කිරීමේ අරමුනෙන් වාහනවල අලවා ඇති ස්ටිකර් මෙලෙස වහාම ඉවත් කරන ලෙසයි මැතිවරණ කොමිසම දන්වා ඇත්තේ.

WhatsApp Group

Skip to content