භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Khagen Murmu විසින් සිය මැතිවරණ ප්‍රචාරය අතරතුර කාන්තාවකගේ කම්මුල් සිප ගැනීමක් සිදු කරන වීඩියෝවක් සම්බන්ධයෙන් කථාබහක් නිර්මාණය වී තිබෙනවා.

සමාජ මාධ්‍ය කලඹමින් සංසරණය වන මෙම වීඩියෝව ගැන එරට කාන්තාවන් සහ තවත් පිරිස් බොහෝ විවේචන එල්ලකර තිබුණා නමුත් සිප ගැනීමට ලක්වූ කාන්තාව ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වමින් මෙම සිදුවීම සම්බන්ධව ප්‍රකාශ කර ඇත්තේ එය “ආදරණීය ක්‍රියාවක්” ලෙසටයි.

 

WhatsApp Group

Skip to content