ජනාධිපතිවරණයේදී ඡන්දය ලබා ගැනීමේ අරමුණින් දේශපාලන පක්ෂක හා සංවිධාන ගණනාවක් වතුකරයේ ජනතාවට මහාපරිමාණයෙන් රා බෝතල් තොග වශයෙන් බෙදා හරින බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

මේ නිසා ඇතැම් වතුකම්කරුවන් දිනපතා රැකියාවට පැමිණීමේ කැපීපෙනෙන අඩුවක් පවතින බවද වතු අධිකාරීවරුන් සඳහන් කරන බවද මැතිවරණ කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ලේ සඳහන් ‌වනවා.

WhatsApp Group

Skip to content