2024 වර්ෂය සඳහා ඡන්ද හිමි නාමලේඛන සකස් කිරීම අදින් ආරම්භ වනවා .

මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන්. එස් රත්නායක මහතා සඳහන් කළේ ඡන්දහිමි නාමලේඛනයට තමන්ගේ නම ඇතුළත් කර ගැනීමට මෙතෙක් නොහැකි වූවා නම් ඒ සඳහා අද සිට මැයි මස 06 වැනිදා දක්වා අවස්ථාව හිමි වන බවයි.

නම ඇතුළත් කර ගැනීම සඳහා ග්‍රාමසේවා නිලධාරිවරයා හෝ මැතිවරණ කාර්යාලය හෝ මැතිවරණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස ඡන්දහිමි නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනිමට හැකියාව පවතිනවා.

WhatsApp Group

Skip to content