බංග්ලා­දේ­ශයේ අග­මැ­ති­නිය ශෙයික් හසීනා ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු එරට සංචා­රය කිරී­මට නිය­මිත බව බංග්ලා­දේශ විදේශ කට­යුතු ඇමැති හසන් මහ­මූද් ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳ­හන් කරන්නේ මේ මස 19 වැනිදා ආරම්භ වී ලබන ජුනි මස 1 වැනි­දා­යින් නිමා­වට පත් වන ඉන්දීය මහ­මැ­ති­ව­ර­ණ­යෙන් පසු මේ සංචා­රය සිදු කිරී­මට නිය­මිත බවයි.

WhatsApp Group

Skip to content