වස්කඩුව සිට්්‍රස් හෝටලයේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය චෙස් තරගාවලියේදී රන් සහ ලෝකඩ පදක්කම් 11 දිනාගැනීමට ශ්‍රී ලංකා චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්ව තිබෙනවා.

මේ අනුව කොළඹ මියුසියස් බාලිකා විද්‍යාලය, මහනුවර මහමායා බාලිකා විද්‍යාලය, කොළඹ විචර්ලි ජාත්‍යන්තර පාසල, කොළඹ ආනන්ද විද්‍යාලය යනාදි පාසල්වල සිසුන් පිරිසක් විසිනුයි මෙම පදක්කම් හිමි කර ගෙන ඇත්තේ.

මෙම තරගාවලියේ අනෙක් රන්, රිසී සහ ලොකඩ පදක්කම් සියල්ලම දිනාගැනීමට සමත් වුණේ ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිාකාවන් පිරිසක්.

ඒ අනුව පදක්කම් 28 දිනාගනිමින් චෙස් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දීයාව සමත් වුණා.

WhatsApp Group

Skip to content