ඉන්දියාවේ චෙන්නායි හා යාපනය අතර ඉන්ඩිගෝ එයාර් ලයින් ගුවන් සේවය ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව එහි පළමු දිනයේදී චෙන්නායි සිට මෙරටට පැමිණි ගුවන් යානයෙන් මගීන් 52 ක් යාපනය වෙත පැමිණියා.

මෙම ගුවන් සේවය මගින් රුපියල් 44,500 කට ඉන්දියාව හා යපනය අතර යාමට හා ඒමට ගුවන් ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකියි.

එමෙන්ම දෙරට අතර සංචාරක කර්මාන්තය නගාසිටුවීමේ පියවරක් වශයෙන් මෙම ගුවන් සේවය ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content