Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp චීන ජනාධිපති ෂී ජින්පිං යුරෝපා රටවල් වන ප්‍රංශය, සර්බියාව සහ හංගේරියාව යන රටවල නිල සංචාරයන්හි නිරත වීමට නියමිතයි. ඔහු එළඹෙන මැයි 5 වනදා සිට 10 දක්වා දිනවල එම චාරිකාවන්ට එක්වන බව චීන විදේශ අමාත්‍යාංශය ඊයේ (29) නිවේදනය කර තිබුණා. china