චීනයේ ආකරයක සිදු වූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පනස් දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

උතුරු චීනයේ පිහිටි එම ආකරය ඊයේ දින කඩා වැටී ඇති අතර එහිදි සහන කණ්ඩායම් විසින් 6 දෙනෙකු බේරාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අතුරුදන් පිරිස් සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කරන ලෙසයි චීන ජනාධිපතිවරයා විසින් එරට ආරක්ෂක අංශ වෙත අවධාරණය කර ඇත්තේ.

WhatsApp Group

Skip to content