ශ්‍රී ලංකාවට ණය ගෙවීම සඳහා සහනයක් ලබා දීමට තීරණය කර ඇති බව චීන අපනයන ආනයන බැංකුව ලිපියකින් දැනුම් දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ වසර දෙකක් සඳහා ණය නොගෙවා සිටීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දෙන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය ලබා ගැනීමට ද ඔවුන් මෙරටට අවශ්‍ය සහාය ලබා දෙන බවටයි අදාල ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

WhatsApp Group

Skip to content