තරුණ පරපුර අතර විවාහ සහ දික්කසාද කළමනාකරණය පිළිබඳ අභියෝගයකට චීනය මුහුණදෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

වසර 90කට වඩා දීර්ඝ කාලයක් චීනයේ පැවැති විවාහ සම්බන්ධ නීතිරෙගුලාසි පසුගිය වසරේ ලිහිල් කිරීමත් සමග 2022 වසරේදී 845,000ක් ලෙස වාර්තා වූ තරුණ පරපුර අතර විවාහයන් මිලියන 7.68ක් වර්ධනය වී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

නමුත් එම වසරේදීම කිසිඳු නීතීමය පියවරකින් තොරවම අඹුසැමියන් මිලියන 2.59ක් දික්කසාද වී ඇතැයි ද වාර්තා වේ.

WhatsApp Group

Skip to content