චීනයේ හිටපු අගමැති ලී ක ච්‍යාන් මහතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහු 68 වැනි වියේ පසුවුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

ලී ක ච්‍යාන් මහතා පසුගිය වසරේ විශ්‍රාම යන තෙක් පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ දෙවැනි බලවත්ම පුද්ගලයා ලෙස කටයුතු කරනු ලැබුවා.

එරට රාජ්‍ය මාධ්‍ය සදහන් කර ඇත්තේ ඔහු හෘදයාබාධයකට ලක්වී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

WhatsApp Group

Skip to content