ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ චීනයේ සිනොපෙක් සමාගම අද (15) සිට මෙරට ඉන්ධන ආනයනය සහ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කරන බවයි.

එමෙන්ම රාජ්‍ය අමාතවරයා සඳහන් කර සිටියේ, සිනොපෙක් සමාගම සමාගම ලංකාව තුළ නව ඉන්ධන පිරවුම්හල් 50ක් ද ස්ථාපිත කිරීමට සූදානම් බවයි.

සිනොපෙක් සමාගම විසින් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව අතර පෙර ඇතිකරගත් ගිවිසුම අනුව ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචිය සහ ඊට අදාළ ගිවිසුම් අත්සන් කිරීම ඊයේ (14) දිනයේදී කොළඹදී සිදු කෙරුණා.

WhatsApp Group

Skip to content