චීනයේ මහල් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් 16 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මහල් 14කින් යුත් සාප්පු සංකීර්ණයක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්.
මුදා ගැනීමේ මෙහෙයුම්වලදී පුද්ගලයන් 30 දෙනෙකු පමණ බේරා ගැනීමට හැකිව ඇති බවයි විදෙස වාර්තා සඳහන් කලේ.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි..
ඒ සඳහා 300ක ආසන්න සහන සේවකයන් පිරිසක් යොදවා තිබෙනවා.

WhatsApp Group

Skip to content