චීනයේ ගුවැන්ඩොන් ප්‍රාන්තයේ පෙර පාසලක සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙහිදි ගුරුවරයෙක්, ළමුන් තිදෙනෙක් සහ දෙමව්පියන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

සිද්ධියට සම්බන්ධය 25 හැවිරිදි සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිහි ඇනුම සැලසුම් සහගතව සිදු කර ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content