චීනයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එහි අගය රික්ටර් මාපකයේ ඒකක 7 ක අගයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම භූ කම්පනයෙන් කිසිදු ජීවිත හානියක් මෙතෙක් වාර්තා වී නොමැති අතර අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

WhatsApp Group

Skip to content