චීනයේ කැපීපෙනෙන ආර්ථික වර්ධනය, ඕනෑම අභියෝගයක් ජය ගත හැකි බව මැනැවින් සනාථ කර කරන බව ලෝක බැංකු සභාපති අජේ බංගා මහතා සඳහන් කර තිබේ.

“චීනයේ තිරසර සංවර්ධන හැකියාව සහ අපේක්ෂා” යන තේමාවෙන් 24 වැනිදා පැවති, චීන සංවර්ධන සංසදයේ 2024 වාර්ෂික රැස්වීමේ පළමු සම්මන්ත්‍රණයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

WhatsApp Group

Skip to content