තුන්වැනි චාර්ල්ස් රජු දශක තුනක් තිස්සේ දැරූ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවේ ප්‍රධාන කර්නල් පදවිය වේල්සයේ කුමාරයා වන, බ්‍රිතාන්‍යයේ තුන්වැනි චාර්ල් රජුගේ දෙටු පුත් විලියම් කුමාරයා වෙත ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ ඊයේ එංගලන්තයේ හැම්ප්ෂයර් හි හමුදා ගුවන් සේවා මධ්‍යස්ථානයේ පැවති හමුදා උත්සවයක දී යි.

මෙම තනතුර ලබාදීම මතභේදයට තුඩු දී ඇති පියවරක් ලෙසයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

WhatsApp Group

Skip to content