ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා.
ඔහු සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශයක් සිදු කළ නොහැකි බවයි වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසුවේ.
අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව අනාවරණය කළා.

 

WhatsApp Group

Skip to content