ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් පන්දු වාර 20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

මෙවර තරගාවලියේදී ඇය සිය සිඩ්නි තන්ඩර් කණ්ඩායමට ක්‍රීඩා කරනු ලබනවා.

එමෙන්ම චමරි අතපත්තු දෙවන වැඩිම ලකුණු ලාභිනිය බවට පත්ව ඇත්තේ තරග 13 කට ක්‍රීඩා කර ලකුණු 511 ක් ලබා ගනිමින්.

මීට අමතරව ඇය කඩුලු 9 ක් බිඳ දැමීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content