ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ පැතිරෙන චන්දිපුර වෛරසය හේතුවෙන් ගෙවුණු මාසයේදී අවම වශයෙන් පුද්ගල මරණ 32ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

එලෙස මරණයට පත්ව ඇති පිරිසෙන් වැඩිදෙනෙක් ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන් බව සඳහන්

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ගුජරාට් ප්‍රාන්තයේ පුද්ගලයින් 80කට වැඩි පිරිසකට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවයි

WhatsApp Group

Skip to content