හමාස් සංවි­ධා­න­යට එරෙ­හිව ගාසා තීරයේ යුද ගැටුම් ආරම්භ වීමෙන් පසු ඊශ්‍රා­ය­ල රජ­යට එරෙහිව සංවිධානය වූ විශා­ල­තම විරෝ­ධ­තාව පෙරේදා සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

­ද­හස් සංඛ්‍යාත ඊශ්‍රා­යල ජන­තාව ජෙරු­ස­ලමේ ඊශ්‍රා­යල පාර්ලි­මේන්තු ගොඩ­නැ­ඟිල්ල ආසන්නයට රැස් වී අග­මැති බෙන්ජ­මින් නෙත­න්යා­හුට ධුර­යෙන් ඉව­ත්වන ලෙසට බල කරමින් මෙම දැවැන්ත විරෝ­ධ­තාව පැවැත් වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කර තිබේ.

WhatsApp Group

Skip to content