ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටවත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් දැක්වීම සිදු කළේ උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු විශේෂ සමු`ඵව අමතමින්.

නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය වඩාත් සුදුසු වන්නේ පැරිස් සමාජය සහ ලන්ඩන් සමාජය විසින් ගෝලීය ණය විසදුම් පිළිබද ආදිපත්‍ය දැරූ ලෝකය සදහා බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමු`ඵවේදී අවධාරණය කර තිබෙනවා.

WhatsApp Group

Skip to content