හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රචිත “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” ග්‍රන්ථය අද දිනයේ එළිදැක්වීමට නියමිතයි.

මෙම කෘතියේ අන්තර්ගතය වන්නේ ජාත්‍යන්තර අනුග්‍රහය සහිත පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමක් පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අත්දැකීමක් වීම  විශේෂත්වයක්.

WhatsApp Group

Skip to content