ඉදිරි කන්න දෙකේ දී සියලු වී ගොවීන්ට බංඩි පොහොර නොමිලේ ලබාදෙන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් රජය කළ ඉල්ලීමකට අනුව බංඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බවයි.

එමෙන්ම කිසිදු පොහොර හිඟයක් රටතුළ නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලා.

 

WhatsApp Group

Skip to content