ුපසුගිය යල කන්නයේ දී වගා හානි සිදු වූ ගොවීන්ට මහ කන්නයේ වගා කටයුතු සඳහා ලබා දෙන සහනයක් වශයෙන් රුපියල් 17,000 ක් වටිනා ඩීසල් නොමිලේ ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

අදාළ සහනය රජය විසින් ලබා දෙන්නේ, පොහොර මිලදී ගැනීම සඳහා ගොවීන් වෙත ලබාදෙන රුපියල් 15,000 සේ දීමනාවට අමතරවයි.

නියඟය හේතුවෙන් පසුගිය යල කන්නයේ වගා කළ අක්කර 65,000 ක භූමි ප්‍රමාණයක් විනාශයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content