වත්මන් කෘෂි නවීකරණ වැඩපිළිවෙල හමුවේ ගොවි ජනතාව තවදුරටත් දේශපාලන අතකොලු බවට පත්කර ගැනිමට නොහැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

යල හා මහ කන්න ආශ්‍රිතව වෙල් ඉපනැල්ලේ මුං ඇට වගාකර මෙටි්‍රක් ටොන් 18 828ක අස්වැන්නක් ලබා ගැනීම සදහා වැඩසටහනක් ආරම්භ කර ඇති බවයි මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content